අනගාරික ධර්මපාල චින්තනය හා ජාතියේ ඉදිරි ගමන – මහාචාර්ය අසංග තිලකරත්න

ඒවං මේ සුතං,
1894 වන විට බුද්ධගයා විහාරය හා එහි පූජනීය බිම “මහන්තා” නම් ශිව භක්තිකයා විසින් උරුම කරගෙන තිබුණි. ඔහුට මුදලින් අඩුවක් නොවූවත් ධර්මපාල තුමාගේ අරමුණ දැනගත් බැවින් එම ඉඩම විකිණීමට මහන්තා මැලි වී ඇත.
එවිට ධර්මපාල තුමා පවසා ඇත්තේ, “මං මේක කරන්නෙ මගෙ වුවමනාවකටම නෙවේ. බුදුහාමුදුරුවොත් කරණීය මෙත්ත සූත්‍රයෙ දේශනා කරළා තියනවා ‘මධ්‍යම දේශයේ වාසය කරන මහන්තා නැමැත්තෙක් නිසා මගේ දහම තවත් කල් පවතිනවා’ කියලා. ඔබතුමා දැනටමත් ඉතිහාස ගතවෙලා ඉවරයි. මගේ කාර්යය තමා ඒක රට පුරා ප්‍රසිද්ධ කරන එක.” ලෙසය.
“…..දීඝාවා යේ මහන්තාවා මජ්ඣිමාරස්ස ඛාණුකථූලා…..”
එතුමා පැවසූ සුදු බොරුව නිසා අදටත් බුද්ධගයාව බෞද්ධයා සන්තකය.
ඔබ වහන්සේ සුජීවත්ව සිටියා නම් අද දිනට වයස අවුරුදු 150කි.
ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බුදුබවම ලැබේවා!

Kathika Sanvāda Mandapaya

මහාචාර්ය අසංග තිලකරත්න මහාචාර්ය අසංග තිලකරත්න

මනුෂ්‍යයාගේ තණ්හාව වැඩි කරණ ඔහු හුදෙක් පරිභෝජන යන්ත‍්‍රයක් බවට පත් කරණ ධනවාදය බෞද්ධ චින්තනයෙන් දුරස්ය. අනික් අතට මිනිසාට මග පෙන්වීම අවශ්‍ය වූවත් ඔහු මතවාදයක වහලකු කළ නොහැකිය. ඒ අනුව බෞද්ධ චින්තනය පූර්ණ සමාජවාදයක් ද නොවේ. අවශ්‍ය වනුයේ (නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී) නිදහස හා (සමාජවාදී) සමාජ සාධාරණත්වය අතර සමතුලිතතාවක් ඇති කිරීමයි. මෙම ආර්ථික හා දේශපාලන ක‍්‍රම දෙකෙන් ම උපුටා ගැනීමට කරුණු තිබිය හැකිය. බෞද්ධ චින්තනයට මෙහි ලා බාධාවක් නැත්තේ යමක් සුභාෂිතයක් නම් එහි ප‍්‍රභවය කුමක් වූවත් එය පිළිගැනීමෙහිලා නිදහස බුදුරදුන් විසින් බෞද්ධයාට ලබා දී ඇති බැවිනි. සබ්බං සුභාසිතං බුද්ධ වචනමෙම (සියලු යහපත් ප‍්‍රකාශ බුද්ධ වචන වේ: අංගුත්තර නිකාය) යන්නෙන් ප‍්‍රකාශ වන්නේ එයයි.

"අනගාරික ධර්මපාල මාක්ස්වාදීද? "පළමු මුද්‍රණය “අනගාරික ධර්මපාල මාක්ස්වාදීද? “පළමු මුද්‍රණය

2014 සැප්තෑම්බර් මස 17 වන දිනට යෙදී තිබෙන අනගාරික ධර්මපාල තුමාගේ 150 වන ජන්ම සංවත්සරය අබියස සිටිමින් අද දින පවත්වනු ලබන මෙම රැුස්වීමේ ආසන්නම හේතුව වන්නේ ගුණදාස අමරසේකර මහතා විසින් 1980 වර්ෂයේ මුලින් ම ප‍්‍රකාශයට පත්කරන ලද අනගාරික ධර්මපාල මාක්ස්වාදීද? නැමැති කෘතියෙහි තුන්වන…

View original post 1,991 more words

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )